වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

චිත්‍රපටියක්: අභූතරූපී ඒකාධිපත්‍යය ;-)

| Comments

Happy World - Burma, the dictatorship of the absurd from Happy World on Vimeo.


මේ මට අද නරඹන්න ලැබුනු අගනා වාර්තා චිත්‍රපටියක්. ඔබට HTML5 පහසුව තියෙන බ්‍රවුසරයක් තිබේ නම් විශේශ සබැඳි හා ආශ්‍රිත ලිපි ලේඛන, ආධාරක වීඩියෝ ආදී මූලාශ්‍ර සහාය කරගනිමින් මෙය ම වඩාත් සවිස්තර ව නරඹන්න පුලුවන්. මේ වෙබ් අඩෙවියට යන්න: http://www.happy-world.com/en/