වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

Arrested "Blogger" : An Update

| Comments

කලින් පල කෙරුනු බ්ලොග් සටහන හා සම්බන්ධ යි. ජනමාධ්‍ය අදාල සිද්ධිය වාර්තා කර තිබෙන අන්දම අතිශය දෝශ සහගත බව මාතලේ මහෙස්ත්‍රාත් උසාවියේ පවරා ඇති අංක B/1013/09 නඩුව පිලිබඳ සොයාබැලීමේ දී පෙනී ගියා.

ගයාන් රාජපක්ශ යන අයට එරෙහි ව එල්ල ව ඇති චෝදනාව වන්නේ වෙන අයකුගේ විද්‍යුත් ලිපිනයක් භාවිත කරමින් (අන් අයකු ලෙස පෙනී සිටිමින්) ජනාධිපතිවරයාට තර්ජනය කරමින් විද්‍යුත් ලිපි යැවීම. අදාල විද්‍යුත් ලිපිය කුමක් ද යන්නත් තර්ජනයේ ස්වභාවය කෙබඳු ද යන්නත් තව ම අනාවරනය ව නැහැ.

පැමිනිලිකරු රාජ්‍ය ආරක්ශක අමාත්‍යාංශයේ අන්තර්ජාල නීති පිලිබඳ බලධාරියෙක් - කපිතාන් ****