වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

තේ බොමින් මැරතන්...

| Comments

දැන් නම් මහ පාන්දර… 1.45යි. යන්තම් පින්නක් වගේ වැහි ගතියක් මේ පැත්තට නම් තියෙන්නෙ…. පුදුම සීතලක්. ඉතින් උනුසුම් තේ එකක් බොන්න හොඳ වෙලාව….