වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

සිංහල බ්ලොග් අඩෙවියක් අරඹන්න...

| Comments

මැරතන් නරඹන ඔබත් සිංහල බ්ලොග් අඩෙවියක් අරඹන්න කැමැත්තෙන් ඉන්නවා නම් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ තියෙන පිටු අතර සැරිසැරුවොත් ප්‍රයෝජනවත් ලිපිලේඛන ගනනාවක් ම තියෙනවා.

බ්ලොග් එකක් අරඹන හැටි, සිංහල ස්ථාපනය, යතුරු ලිවීමේ විවිධ ක්‍රම….. සහ තව බොහෝ දේ…

දැන් ම ගිහින් බලන්න