අවදානමට පාත්‍ර ව ඇති භාශා පිලිබඳ යුනෙස්කෝ සිතියම දක්වන පරිදි ශ්‍රී ලංකාවේ භාවිත වන එක් බසක් පවතින්නේ අනතුරේ.
වැදි ජනගහනය 2500 ක් පමන වුනත් මේ තොරතුරුවලට අනුව වැදි බස කතා කරන සංඛ්‍යාව 300ක් විතරයි!!!
මූලාශ්‍රය UNESCO Interactive Atlas of the World’s Languages in Danger
වැදි ජනගහනය 2500 ක් පමන වුනත් මේ තොරතුරුවලට අනුව වැදි බස කතා කරන සංඛ්‍යාව 300ක් විතරයි!!!
Name of the language | Vedda (en) |
Alternate names | Veddha; Veda; Weda; Weddo; Beda; Bedda; Vaedda |
Vitality | definitely endangered |
Number of speakers | 300 (1993 by Jonston in Ethnologue, although ethnic population 2500 (2002) ) |
Location(s) | Eastern Mountains, Badulla and Polonnaruwa districts |
Country or area | Sri Lanka |
Coordinates | lat = 7.3460; long = 81.3935 |
References | Corresponding ISO 639-3 code(s): ved Record number: 01937 |
මූලාශ්‍රය UNESCO Interactive Atlas of the World’s Languages in Danger