වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

අසීමිත අවකාශය.....

| Comments

පොතක තියෙන සංවිධිත බව,

පුවත්පතක තිබුනු කාලානුක්‍රමික බව,

විද්‍යුත් මාධ්‍යයක වේගවත් බව (එය පරයන වේගය!!!),

සහ rss, පාඨකයා සමග අන්තර් ක්‍රියා කිරීමේ පුලුල් හැකියාව ආදී අන්තර්ජාල ප්‍රකාශනයේ දියුනුතම පහසුකම් රැසක්

ඒකරාශී කරගැනුනු විශිශ්ට මාධ්‍යයක් හැටියට බ්ලොග් හඳුනාගන්න පුලුවන්. ඒ නිසා බ්ලොග්කරනය අසීමිත අවකාශයක් විවර කරදෙනවා….

අසීමිත අවකාශයක් සමග බ්ලොග් අවකාශය (blogosphere)