වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

ඔන්න දැන් මම වතුර ටිකක් නාගන්නයි යන්නෙ

| Comments

ඇත්තමයි, සීතල වතුර ටිකක් නාගෙන එන්නයි හදන්නෙ. දැන් දුවලා මහන්සියි. මේ සීතල වතුර නෑමට විරුද්ධ අය ඉන්නවා කියලා මම දන්නවා ;-)

අපි නං සීතල වතුර ම තමයි. ඇල් වතුරත් නිවල බොන්නෙ.

ආපහු ඇවිත් දිගට ලියන්නම්….