වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

බ්ලොග් අඩෙවි සොයන්න, බ්ලොග් අවකාශයේ සරන්න පහසු මධ්‍යස්ථාන කීපයක්.

| Comments

බ්ලොග් ගැන ආයෙමත්.

බ්ලොග් ලියන අයට වගේ ම ලියන්න අපේක්ශා කරන අයටත් හොඳ දෙයක් තමයි ලෝකයේ සතරදිග්භාගයේ වෙනත් අය ලියන කියන දේ මොන වගේද කියලා නරඹන එක. මේ සඳහා ඉතාම අගේ ඇති තැන් දෙකක් තියෙනවා. එක්කක් ගූගල් බ්ලොග් සෙවුම හෙවත් Google Blog Search. අනික Technorati.com

විවිධ විශයයන් යටතේ, විවිධ තේමා යටතේ, වගේ ම කාලානුක්‍රමික පිලිවෙලට සහ බ්ලොග් අඩෙවිවල අධිකාරයේ (authority) පිලිවෙලටත් මේ අඩෙවිවල සෙවුම් කරන්න පුලුවන්. ඔබත් ගිහින් බලන්න.

මීලඟ සටහනෙන් තවත් විස්තර ලියන්නම්…