වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

ජාල ජංජාලය හරහට හිටි වගයි

| Comments

මේ දැන් ටිකකට කලින් චාමර කතා කලා දුරකතනයෙන්. තාමත් සමහර ප්‍රදේශවල අන්තර්ජාල සම්බන්ධය හරියට නෑ. ADSL සම්පූර්නයෙන් ඇනහිට තිබෙන නිසා චාමරට තාම මැරතන් සමග එකතු වෙන්න විදිහක් නැතුවයි ඉන්නේ.

සෑහෙන්න ඉවසීම ප්‍රගුන කරන්න වෙනවා ලංකාවේ ජාල සම්බන්ධතා එක්ක වැඩ කරන්න ගියාම. හදිසි අවශ්‍යතා සඳහා ඒ මත රඳා පවතින්න අමාරුයි.