වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

බ්ලොග්කරුවන්ගේ අයිතීන්, වගකීම් සහ සමාජ භූමිකා...

| Comments

සෙවුම් යන්ත්‍ර වගේ ම බ්ලොග්කරුවන්ට තවත් වැදගත් තැන් දෙකක් තියෙනවා. එකක් Global Voices Online වෙබ් අඩෙවිය.

මෙය ලොව පුරා නානා විධ භාශාවන්ගෙන් පල වන බ්ලොග් නිරීක්ශනය කරන ස්ථානයක්. ටිකක් සැරිසරලා බලන්න.

අනික EFF හෙවත් Electronic Frontier Foundation

බ්ලොග්කරුවන්ගේ අයිතීන් පිලිබඳ ඉතා වැදගත් තොරතුරු සමුදායක් මේ අඩෙවිවල අන්තර්ගතයි.