වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

ශාන්ත කේ හේරත්ගෙන් පොතක් සහ ප්‍රදර්ශනයක්

| Comments

පුවත්පත් සිතුවම් කලාවේ ප්‍රවීනතමයකු වන ශාන්ත කේ. හේරත් විසින් 2002-2007 වකවානුව තුල නිර්මානය කෙරුනු දේශපාලන කාටුන්, දැන් සංගෘහිත ව පොතක් ලෙසින් රසිකයින් අතට පත් වීමට සූදානම්. නිසැක ව ම ඔබේ පුස්තකාලයට එක් විය යුතු ඓතිහාසික කෘතියක්. එයට සමගාමී ව ඔහුගේ නිර්මාන ප්‍රදර්ශනයක් ද පැවැත්වෙනවා.

පොත

සතැස්
2002-2007 දේශපාලන කාටුන් සංග්‍රහය, එස් ගොඩගේ ප්‍රකාශනයක්. (පිටු 400, 21 x 18 cm, මිල රු.1350) ප්‍රදර්ශනයේ දී රු.1000 ක විශේශ මිලකට ලබාගත හැකි යි.

ප්‍රදර්ශනය

ස්ථානය - කොලඹ 7, ලයනල් වෙන්ඩ්ට් කලා සංකීර්නයේ හැරල්ඩ් පීරිස් කලාගාරය

මාර්තු 07 සිකුරාදා

08 සෙනසුරාදා

09 ඉරිදා

යන දිනවල උදේ 9.00 සිට සවස 7.00 දක්වා විවෘත යි෴