වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

බ්ලොග්

| Comments

බ්ලොග් අවකාශය කියන්නේ ඉතාම විස්මිත දෙයක්. බ්ලොග් ගැන වැරදි අවබෝධයෙන් යුක්ත වුනු ඇතැම් අය ඒ ගැන අවතක්සේරුවෙන් කතා කරන අවස්ථා අපි දැකලා තියෙනවා. විශේශයෙන් සිංහල භාවිතා කරන සමාජය තුල මෙය තාම ඒ තරම් ව්‍යාප්ත වෙලා නැහැ.

තාම ගොඩක් දෙනා හිතන්නෙ මේක නිකං ඉන්න බැරුවට ලියන දෙයක්, දිනපොත් ලිවිල්ලක්, එහෙමත් නැත්නම් “කුස්සි අම්මලාගේ” වැඩක් කියලයි. බ්ලොග් ගැන වගේ ම කුස්සි අම්මලා ගැනත් අපි ටිකක් බැරෑරුම් ව කතා කරමු.

බ්ලොග්කරනයේ තියෙන ප්‍රබලතා ගැනත් මීලඟට කතා කරන්න හිතෙනවා. ඊලඟට බලමු ඒ ගැන…..