වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

බ්ලොග් සටහන් තොගය

| Comments

මැරතන් ලියන අතරේ සින්ඩිකේටරයට ඔලුව දාලා බලද්දී මහ විසාල සටහන් තොගයක් පේන්න තියෙනවා. විවිධ විචිත්‍ර මාතෘකා යටතේ. ඒවා කියවමින් සැරිසරන්න තව දවසක් දෙකක් ම ඕන වෙන හැඩයි.

කවිවල සිට පරිගනක මෘදුකාංග හා දේශපාලනය හරහා නිර්වින්දනය දක්වා විවිධ විශයයන් ගැන තරු විසිවෙන්න ලියපු සටහන් සාගරයක් :D

දැන් නම් යලිත් වරක් අහස ගිගුරුම් දෙනවා. .ව ඒ තරම් වේලා ජාලයට සම්බන්ධ වෙලා ඉන්න ලැබෙන එකක් නැහැ. නමුත් විදුලි අකුනු ඉවර වුනු වහාම හැකි ඉක්මනින් ආයෙත් සම්බන්ධ වෙන්නයි බලාපොරොත්තුව. තේ එකක් වත් බීලා බලමු….