වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

විදුලි අකුනු ජාල බාධා මැද්දෙන් මැරතන් ...

| Comments

සියලු දෙනාට සුබ උදෑසනක්

ලංකාවේ ප්‍රදේශ ගනනාවක ම දැඩි වර්ශාව, විදුලි-අකුනු වගේ ම අන්තර්ජාල සම්බන්ධතා පිලිබඳ බාධා පැවතුනත් සිංහල බ්ලොග් මැරතන් සෑහෙන සාර්ථකත්වයකින් දවසේ දෙවෙනි භාගයට පිවිසිලා ඉන්නවා. තව මත් සමහරුන්ට සම්පූර්න අන්තර්ජාල පහසුකම් නැහැ. ඒත් වැඩේ යනවා. අද දවල් වෙද්දී තවත් වේගවත් වේවි කියලා හිතනවා…..