වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

"ජනමාධ්‍ය" සහ බ්ලොග්

| Comments

ලෝකයේ ප්‍රධාන පෙලේ ජනමාධ්‍ය ආයතන අතිබහුතරයක් අද වෙද්දී බ්ලොග්කරනය සිය කටයුතු තුලට අන්තර්ග්‍රහනය කරගෙන ඉන්නවා.

අර අපි කලින් කියූ ශක්‍යතාවන් ඉතා හොඳින් ප්‍රයෝජනයට ගනිමින් BBC, The New York Times වගේ ආයතන පවා බ්ලොග් අඩෙවි භාවිතා කරන අන්දම බලන්න.

ලංකාවේ Daily Mirror පුවත් පත ඉක්මනින් ම මේ ආකෘතියේ බලය අඳුනාගෙන එය ඉහලින් ම උපයෝගී කරගනිමින් ඉන්නවා.