වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

The Last Two Minutes

| Comments

අන්තිම විනාඩි දෙක

සුනෙර පදනමේ නවතම නාට්‍ය නිෂ්පාදනය හෙට සහ අනිද්දා(මැයි 29 - 30) කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී වේදිකාගත වෙනවා. වැඩි විස්තර සඳහා සුනෙර වෙබ් අඩෙවිය බලන්න.

The Last Two Minutes, the newest production by Sunera Foundation will be staged at the Bishop’s College Auditorium on May 29th and 30th. Check out Sunera website for more. There’s a picture gallery too.