වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

බැකප් බ්ලොග් එකක්

| Comments

මම මේ ස්ථානය තාවකාලික ස්ථානයක් හැටියට පවත්වාගෙන යන්නේ මගේ ප්රධාන බ්ලොග් සේවාව සපයන තැන තාම ඒ තරම් ස්ථාවර වෙලා නැති නිසයි. එතන කිසි ම කෙනෙක් පරිපාලනය කරන පාටක් පේන්න නැහැ.

ඉතින් කොකටත් කියලා මම හැම සටහනක් ම ආයෙත් මෙතන පළ කරනවා.