වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

වැදි බස

| Comments

අවදානමට පාත්‍ර ව ඇති භාශා පිලිබඳ යුනෙස්කෝ සිතියම දක්වන පරිදි ශ්‍රී ලංකාවේ භාවිත වන එක් බසක් පවතින්නේ අනතුරේ.

වැදි ජනගහනය 2500 ක් පමන වුනත් මේ තොරතුරුවලට අනුව වැදි බස කතා කරන සංඛ්‍යාව 300ක් විතරයි!!!


Name of the languageVedda (en)
Alternate namesVeddha; Veda; Weda; Weddo; Beda; Bedda; Vaedda
Vitalitydefinitely endangered
Number of speakers300 (1993 by Jonston in Ethnologue, although ethnic population 2500 (2002) )
Location(s)Eastern Mountains, Badulla and Polonnaruwa districts
Country or areaSri Lanka
Coordinateslat = 7.3460; long = 81.3935
ReferencesCorresponding ISO 639-3 code(s): ved
Record number: 01937

මූලාශ්‍රය UNESCO Interactive Atlas of the World’s Languages in Danger