වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

ඔන්න විදුලිය ආවා

| Comments

ඉතින් මැරතන් එකේ ම ඒ ගැනත් කියලා දාන්න හිතුවා. විදුලිය සැපයුම හැම තිස්සේ ම මෙහෙම තමයි. සමහර දවස්වල පැය 10, 18, 48 විදුලිය නැති වෙනවා. ඒ නිසා ඔයින් ගිය එක ලොකු දෙයක්.

ඉස්සර මේ විදුලිය විසන්ධි වීම් වාර්තා කරන්න වෙනනම බ්ලොග් එකක් පවත්වාගෙන ගියපු කාලයකුත් තිබුනා. වෙන කරන්න දෙයක් නැති ම තැන. පස්සේ අවුල යථාතත්වයට පත්වුන නිසා ඒක අතඇරලා දැම්මා. හොඳයි එහෙමනම් යලිත් දුවමු ඉතින් මැරතන්!