වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

විදුලි බලය ඇන හිටියා

| Comments

දැන් (හවස 1.35 ට) අපේ විදුලි බලය යලිත් වරක් ඇනහිටියා. යලිත් විදුලිය ලද වහාම මැරතන් සමග එක් වෙන්නම්.

දුවන අයට ජය වේවා! මෙන්න වතුර පාරක් :D